ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්රිසි චිත්රපටියක්.මේ චිත්රපටිය 2016 වසරේ ජුනි මස 10 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්රපටියක්. චිත්රපටියේ නම Now You See Me 2.මේහි අධ්යක්ෂනය Jon M. Chu අතින් සිදුවිය.තිර රචනය Ed Solomon අතින් සිදු විය.කතාව Ed Solomon සහා Peter Chiarelli අතින් නිර්මානය විය.චරිත නිර්මානය Boaz Yakin සහා Edward Ricourt අතින් සිදුවිය.මේහි රංගනයෙන් Jesse Eisenberg / Mark Ruffalo / Woody Harrelson / Dave Franco / Daniel Radcliffe / Lizzy Caplan / Jay Chou / Sanaa Lathan / Michael Caine / Morgan Freeman / David Warshofsky / Tsai Chin / William Henderson / Richard Laing / Henry Lloyd-Hughes වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / විර වික්රම සහා විකට කතා ගනයට අයත් මේම චිත්රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.9 ලැබි ඇති අතර. මේම චිත්රපටිය සදහා දරා ඇති පිරි වැය $90,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම $22,383,146 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම $64,845,898 (USA) වේ. විනාඩි 129 කාලය තුල මේම චිත්රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්රී.....................................
ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.
ටොරන්ට් ඩවුන්ලෝඩ් නොවේනම් පහත රුප සටහන් පිලිවලට අනුගමනය කරන්න.
ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 999MB Blu Ray torrent
ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.56GB Blu Ray torrent
ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 3.22GB BDRip torrent
ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 5.25GB Blu Ray torrent
විඩියොව මෙතනින් බලන්න Now You See Me 2 (2016) Movie Official Trailer
විඩියොව මෙතනින් බලන්න Official Trailer
ස්ක්රින් ෂුට් පහලින් බලන්න........ SCREENER
Komentar
Posting Komentar