Langsung ke konten utama

Housefull 3 (2016) ඔන්න තුන්දෙනා අායි අැවිත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජුනි මස 3 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Housefull 3 .මේහි අධ්‍යක්ෂනය  Farhad සහා Sajid අතින් සිදු විය.කතාව K. Subhash සහා Jitendra Parmar අතින් නිර්මානය විය.තිර රචනය සහා දෙබස්  Farhad සහා Sajid අතින් සිදු විය.මේහි ප්‍ර‍ධාන නලුවන් ලෙස  සුපිරි බොලිවුඩ් නලුවන් වන Akshay Kumar / Abhishek Bachchan සහා Riteish Deshmukh රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Nargis Fakhri / Jacqueline Fernandez සහා Lisa Haydon රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Joelle Koissi / Boman Irani / Jackie Shroff / Cristian Lazar / Daniel Eghan / Nikitin Dheer / Lee Nicholas Harris / Chunky Pandey / Elli Avram වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / විකට සහා අාදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.5 ලැබි ඇති අතර.අාරම්භක සතිය තුල ලැබු අාදායම  $683,620 (USA)  වේ.දැනට ලැබු මුලු අාදායම $1,157,163 (USA) වේ.විනාඩි 140 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් ඩවුන්ලෝඩ් නොවේනම් පහත රුප සටහන්  පිලිවලට අනුගමනය කරන්න.





























ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 400MB DVDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 700MB DVDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.64GB DVDRip torrent


විඩියොව මෙතනින් බලන්න Housefull 3 (2016) Movie Official Trailer

                                                     විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






Komentar

Postingan populer dari blog ini

Download Film Jembatan Pensil (2017) Full Movies

Download Film Indonesia Terbaru Jembatan Pensil (2017) Full Movies Gratis - Jembatan Pensil adalah film drama yang bercerita tentang Inal, Nia, Aska, Yanti, Attar, dan Ondeng (Angger Bayu, Nayla D Purnama, Azka Maruki, Permata Jingga, Vickram Priyono, Didi Mulya) berjuang untuk mendapatkan pendidikan di sekolah gratis yang dibangun oleh Pak Guru (Andi Bersama).  Inal yang tuna netra dan Ondeng yang memiliki ‘keterbelakangan’, harus melalui perjalanan berliku untuk berangkat dan pulang sekolah. Kemampuan Ondeng menggambar sketsa membuat dia selalu ‘merekam’ semua yang menjadi ketertarikannya: kehidupan ayahnya yang nelayan dan jembatan rapuh yang selalu dilalui sahabat-sahabatnya.  Cita-citanya: membangun jembatan itu. Ketika jembatan rapuh itu rubuh saat mereka sedang menyeberang, tidak membuat semangat mereka pupus.  Pikiran Ondeng yang selalu teringat ayahnya dan ketakutannya ditinggal ayahnya membuat Ondeng lepas kendali dan tidak menyadari bahayanya membawa perahu se...

Pengertian Interaksi Sosial, Ciri, Bentuk, Syarat, Lengkap!

Dalam menjalani kehidupan, pasti semua orang membutuhkan adanya bantuan dari orang lain, yang pada akhirnya melibatkan kebutuhan dari orang-orang sehingga membuat banyak orang tersebut melakukan interaksi. Adanya interaksi tersebut tidak dapat untuk dihindari, hal ini karena pada dasarnya hampir semua orang setiap harinya melakukan interaksi dengan sesama manusia yang lainnya. Berikut pengertian interaksi sosial. Pengertian Interaksi Sosial Interaksi merupakan suatu hubungan yang terjadi serta saling mempengaruhi. Hubungan tersebut dapat terjadi untuk individu dan juga kelompok. Pada akhirnya dapat menimbulkan pengaruh antara satu dengan yang lainnya. Kesimpulan dari pengertian interaksi sosial ialah melakukan suatu kegiatan yang dilakukan oleh individu maupun kelompok yang satu dengan yang lainnya dan mempunyai hubungan timbal balik sehingga akan menimbulkan kegiatan baru baik itu kerjasama positif atau bahkan dapat membuat pertikaian. Untuk lebih lengkapnya, berikut pengertian inte...

Download Film One Piece Film: Gold ( 2016 ) Bluray 720p 1080p

Download Film One Piece Film: Gold ( 2016 ) Bluray 720p 1080p One Piece Film: Gold Director :  Hiroaki Miyamoto Writer : Clint Bickham, Tsutomu Kuroiwa Stars : Mayumi Tanaka, Kazuya Nakai, Akemi Okamura | Genre : Animation | Action | Adventure | Fantasy Country : Japan Release Date : 7 September 2016 Production : Fuji Television Network, Toei Animation, Toneplus Animation Studios Duration / Runtime : 120 min Quality : Bluray 720p, Bluray 1080p << LINK DOWNLOAD >> Download Film One Piece Film: Gold ( 2016 ) Bluray 720p 1080p Bluray 720p Bluray 1080p << LINK SUBTITLE >>   SUBTITLE