Langsung ke konten utama

Postingan

Menampilkan postingan dari Februari, 2017

Bogan (2017) පරමවාදියා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය  2017  වසරේ පෙබරවාරි මස 2  වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම   Bogan  මේහි අධක්ෂනය Lakshman  අතින් සිදුවිය.නිෂ්පාදනය   Prabhu Deva සහා Ganesh අතින් සිදුවිය. රචනය   Madhankarky / Rokesh සහා  Thamarai    අතින් සිදුවිය. මේහි  ප්‍රධාන නලුවන් ලෙස   සුපිරි දමිළ නළුවන් වන   Jeyam Ravi සහා Arvind Swamy   රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය  ලෙස සුරුපි දමිළ නිළි  Hansika Motwani රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස  Nassar  /  Ponvannan  /  Naren   /  Nagendra Prasad  /  Varun  /   Akshara Gowda /  Shreya Gupta /  Sindhu Shyam  / Prakash Rajan / Jaya Murali  / Raju Sundaram    වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත. සටන්   කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා  IMDB  වර්ගිකරනයට අනුව ලකුණු  10/6.9  ලැබි ඇති අතර.‍විනාඩි  160  කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන

Kahaani 2 (2016) සැගවුනු කතාවක් 2

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ දෙසැම්බර් මස 2 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Kahaani 2 .මේහි අධ්‍යක්ෂනය Sujoy Ghosh අතින් සිදුවිය.කතාව Sujoy Ghosh සහා Suresh Nair අතින් සිදුවිය.තිර රචනය Sujoy Ghosh අතින් සිදු විය.දෙබස් Ritesh Shah සහා Sujoy Ghosh අතින් නිර්මානය විය. මේහි  ප්‍ර‍ධාන නිළිය  ලෙස  සුරුපි ඉන්දිය නිළි  Vidya Balan රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නලුවා ලෙස Arjun Rampal රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස  Jugal Hansraj /  Kharaj Mukherjee  / Tota Roy Chowdhury / Naisha Khanna / Tunisha Sharma /  Manini Chadha / Amba Sanyal / Koushik Sen  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත. ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.9 ලැබි ඇති අතර.ආරම්භක සතිය තුල ලැබු ආදායම $279,009 (USA) වේ.දැනට ලැබු මුළු අදායම  $279,009 (USA) වේ. විනාඩි 127 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු ර

Arrow: Season 05 , Episode 14 ( The Sin-Eater ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 5 වන අදියර 14 වන කොටසd

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 5 Episode 14 . අලුත්ම කොටස විකාශය වුනේ 2017  පෙබරවාරි මස 22 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ගිය සතියේ කොටස බලපු අයට  ඔලිවර්ගේ කාර්්‍යාලයට එල්ල වන මැර ප්‍ර‍රහාරය සමග ඇරෝ කණ්ඩායමට සිදුවෙනවා මේ වෙඩි තැබිම් සිදු කල අය සොයන්න.සියලු අභියෝග මැද ඔවුන්ට හැකි වෙනවා ඒ පුද්ගලයාව සොයාගන්න.ඒ වගේම ඔලිවර්ට හැකිවෙනවා එම අපරාධ කරු සමග කතා බහා කරලා ඔහු ඉලගට කරන්න ගිය විනාශය නතර කරන්නත්.ඔහුව  පොලිස් භාරයට ලබා දිමටත්.මේතනින් එහාට කතාව මොන අතට ගමන් කරයිද? ඉතින්  මේ සියලු දෙවල් වලට පිළිතුරු දැන ගන්න ඔයාලාට අද කතාව සමගින් ARROW Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා  ARROW Season 5 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න කියලා. මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.2 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර. සෙසු නලු නිළියන් ලෙස David Ramsey / Willa Holland / Emily Bett Rickards / Echo