ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්රපටියක්.මේ චිත්රපටිය 2016 වසරේ ඔක්තෝම්බර් මස 21 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්රපටියක්. චිත්රපටියේ නම Pulimurugan මේහි අධක්ෂනය Vysakh අතින් සිදුවිය.රචනය Udaykrishnan අතින් සිදුවිය. මේහි ප්රධාන නලුවා ලෙස සුපිරි නළු Mohanlal රංගනයෙන් දායක වේ.ප්රධාන නිළිය ලෙස සුරුපි නිළි Kamalinee Mukherjee රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Jagapathi Babu / Lal / Vinu Mohan / Bala / Suraaj Venjarammoodu / Kishore Kumar G. / Siddique / Makrand Deshpande / Noby Marcose / Ajaz Kollam / M.R. Gopakumar / Santhosh Keezhattoor / Hareesh Peradi වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත. සටන් / විකට සහා ත්රාස ජනක කතා ගන...