Langsung ke konten utama

The Flash: Season 3, Episode 15 ( The Wrath of Savitar ) විදුලි වේගයෙන් සුපිරි විරයා තුන්වන අදියර 15 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා  The Flash Season 3, Episode 15 අලුත්ම කොටස විකාශය වුනේ 2017 මාර්තු මස 7 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි දාහතරවන කොටස බලපු අයට ගොරිල්ලා බෙරි ගේ ලොකයට ඇවිත් ලොකු විනාශයක් කරන්නයි ලැස්ති වුනේ.නමුත් හැරිසන්ගේ  අදහස් අනුව සිදුකරපු පරික්ශන වලින් බෙරි ඇතුලු කණ්ඩායමට හැකි වෙනවා ගොරිල්ලාගේ සැලසුම් සියල්ල දැන ගන්න.ඒ අනුව ගොරිල්ලාගේ පළමු සැලසුම විනාශ කරන්න බෙරිට හැකි වෙනවා. ඉන් අනතුරුව ගොරිල්ලාගේ දෙවන සැලසුම නතර කරන්න සිස්කෝ සහා ජිස්පි  ගොරිල්ලා සමග සටන් කරන්න සොලවාර් ව රැගෙන එනවා.ඉතින් එතනදි සොලවාර් සමග සටනෙදි ගොරිල්ලා පරාජය වෙනවා.සිදුවෙන්න ගිය ලොකු විනාශයක් ඔවුන්ට නතරකරගන්න හැකි වෙනවා.මේ අතර බෙරි විසින් අයිරිෂ් හට විවහා යොජනාවක් කරනවා. ඒ වගේම කතාවේ අවසානයේ  වොලිට දකින්න ලැබෙන්නේ ඔහු හිනයකින්වත් නොසිතු දෙයක්. සැවටාර් නැවතත් ඇවිත්. දැන් මොනවාද වෙන්න යන්නේ ? ඉදිරියනම් බෙරි ඇතුලු කණ්ඩායමට සුබදායි නම් නැ වගේ ඉදිරියේදි කුමක් සිදුවේද ?  ඒ   සියලු දේවල් වලට පිළිතුරු දැන ගන්න නම් ඔයාලාට අද කොටස නරබන්න සිදු වෙනවා.ඒ වගේම දිගටම The Flash Season 3 සමගින් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.ඉතින් යාළුවනි The Flash Season 3 නවතම කථා මාලාව සමගින් එකතු වෙන්න කියලා ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.2  ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.
සෙසු නලු නිළියන් ලෙස Candice Patton / Danielle Panabaker / Carlos Valdes / Keiynan Lonsdale / Tom Cavanagh / Jesse L. Martin  / Tom Felton /  Violett Beane / Vanessa Williams / Andre Tricoteux / Blair Penner වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය The Flash Season 3 පහළොස් වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 225MB Season 3 Episode 15 torrent


විඩියොව මෙතනින් බලන්න The Flash:Season 3, Episode 15  (2016) Official Trailer

                                                                 විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

Komentar

Postingan populer dari blog ini

Download Film Kirun + Adul 2009 Full Movie Indonesia Streaming Online Gratis

Download Film Kirun + Adul 2009 Full Movie Indonesia Streaming Online Gratis Sinopsis Anak wanita Wakil Presiden diculik. Kirun (Ricky Harun) dan Adul (Abdurrahman Arif) disinyalir jadi penjahatnya. Padahal Gita (Permata Sari Harahap), sang putri Wakil Presiden (Didi Petet), yang malah memanfaatkan dua laki-laki tersebut karena kesal terhadap Bapaknya. Kirun yang awalnya naksir berat sama Gita, pontang-panting diburu pasukan. Adul yang tadinya hanya menolong sahabatnya jadi buronan. Bali kisruh oleh aksi kejar-kejaran yang menghebohkan seisi Pulau Dewata itu. Cuma Gita yang dapat menyelamatkan Kirun dan Adul dengan pengakuannya. Namun, sang Puteri tiba-tiba ngambek di ketika yang tidak tepat. Informasi Judul : Kirun + Adul Produser : Raam Punjabi Sutradara : Jose Poernomo Penulis : Jose Poernomo Pemeran : Ricky Harun, Abdurrahman Arif, Permata Sari Harahap, Didi Petet, Reza Rahadian, Rahmatullah, M Rizal Rusdi, I Dewa Ayu Sukma NP Tanggal : Thursday, 26 February 2009 Trailer Youtub...

Download Kumpulan Lagu Ahmad Albar mp3 Lengkap

Download Kumpulan Lagu Ahmad Albar mp3 Lengkap - Lagunostalgia5 hello sobat semua ketemu lagi dengan okta pada kali ini okta akan membagikan sebuah lagu lawas kenangan yang sangat populer sekali di kalangan masyarakat Indonesia yang memiliki suara yang sangat bagus dan tren siapa lagi kalau bukan Ahmad Albar oke langsung download lagunya di bawah ini dengan gratis dan sebelum itu okta juga akan membagikan sebuah lagu yang tidak kalah lawasnya yaitu lagu campursari yang merupakan penyanyi yang bernama Nurhana yang bisa di kunjungi website ini. Jadi Ahmad Albar merupakan adalah penyanyi yang sangat populer sekali bahkan menurut okta penyanyi ini sangatlah luar biasa sekali banyak yang menyukai , dan sebelum itu Ahmad Albar ini penyanyi ini lahir di Surabaya pada tanggal 16 July 1946 dan berusia 70 tahun dan karier Ahmad Albar ini berkibar dan di mulai pada usia 11 tahun , Jadi Ahmad Albar merupakan penyanyi yang di lahirkan oleh pasangan Syech Albar dan Farida Al-Hasn dan kemu...

Download Film Cahaya Dari Timur Beta Maluku 2014 Full Movie Indonesia Online Gratis Nonton Streaming

Download Film Cahaya Dari Timur Beta Maluku 2014 Full Movie Indonesia Online Gratis Nonton Streaming  Sinopsis Awal tahun 2000, Sani Tawainela, mantan pemain Tim Nasional U-15 Indonesia di Piala Pelajar Asia tahun 1996 yang tidak berhasil menjadi pemain professional merasakan guncangan besar. Sani menonton tertembaknya seorang anak dalam suatu kontak senjata di Ambon. Sani yang pulang ke Tulehu, desa kelahirannya yang berjarak 25 kilometer dari kota Ambon dan menyambung hidup sebagai tukang ojek menonton keterlibatan anak-anak dalam konflik agama di Maluku. Sani kemudian mengadakan pelajaran sepak bola untuk memindahkan perhatian anak-anak atas konflik. Sani menyuruh Hari Lestaluhu, mantan pemain sepak bola professional yang kembali kampung dampak cidera. Sani menyuruh Hari untuk menyusun sebuah sekolah sepak bola simpel berbekal pengetahuan mereka. ( Sumber ) Informasi Judul : Cahaya Dari Timur Beta Maluku Produser : Glenn Fredly, Angga Dwimas Sasongko Sutradara : Angga Dwimas S...